Notifications
Clear all

ups

1 Posts
2 Users
0 Reactions
149 Views
0
Topic starter

මගේ ups එක 650VA ups එකක්. මගේ pc එක

  • i5 4570
  • 8GB RAM
  • GTX 960 2GB (6 pin)
  • H81 Motherboard
  • 5400 2TB
  • 550w Power Suply
  • 18.5 inch Monitor

Casin එක normal එකක් RGB තියන කිසිම දෙයක් නෑ. fans මොනවත් නෑ.

pc එක normal තියන වෙලාවට current ගියාම ups එකෙන් pc එක වැඩ කරනවා. Game එකක ඉන්නකොට current ගියොත් pc එක off වෙලා ආයෙත් on වෙනවා. කලින් තිබුනෙ GTX 660 (6pin) 7200 RPM 1TB Hard Drive එකක් ඒත් කලින්  off උනේ නෑ. ups එකේ battery එක මාරු කරා GTX 960 2GB එකයි 2TB 5400RPM Hard Drive එකයි දැම්මේ ups එකේ Battery මාරු කරාට පස්සේ. ups එක prolink 700c එකක්. Game එකක ඉන්නකොට Current ගියොත් මේ ups එකට ඉක්මනට current එක දෙන්න බැරිද?

1 Answer
0

ඔයාගේ specification වලට අනුව 650va ups එකක් ප්‍රමාණවත් වෙන්න ඕනි හැබැයි පෙන විදිහට ඔයාගේ prolink ups එකට gaming load එකේදි අවශ්‍ය watt ප්‍රමාණය power switch වෙලා ලබාදෙන්න බැහැ වගේ, ඒ නිසයි off වෙන්නේ.

Share: