Notifications
Clear all

Ups

1 Posts
2 Users
0 Reactions
187 Views
0
Topic starter

Aiyye computer eka shutdown kalama , ups ekath off krnna oned? ,

Nathnam 27*7*365 ups daala tibbata kamak nadda?

Ups eka daala tyenawa eke waasi awasi monad aiyye?

1 Answer
0

UPS එක button එකෙන් off කරලා තියන්, හැබැයි විදුලියට සම්බන්ද කරලා තියන්න battery බහින වළක්වන්න.

Share: