Notifications
Clear all

UPS

3 Posts
4 Users
0 Reactions
154 Views
0
Topic starter

Aiye mama pc ekak build krnna inne. Oyage pc build karana video mama baluwa. Pc build karaddi UPS gana kata karala nathi nisai ahanna hithue . high current ekak awoth motherboard ekata damage wenna puluwan neda UPS ekak nattam? high current ekak awoth Power supply eken current limit karala motherboard ekata ona current eka witarak denna puluwanda?

3 Answers
0

Ow. Hoda branded reliable PS ekak dammoth kisi prashnyak na ewagen power management eka hariyata karanawa balance eke. ehema nathnam UPS ekak use kalath prashnyak na. Powerful system ekak hadanawanam hoda thaththweka UPS ekak ganna eka thamai mn nam recommend karanne.

0

UPS එහෙමත් නැත්නම් Backup Power එකක් සහ Over voltage protection එකක් තියෙන එක වැදගත්. නමුත් අපේ ප්‍රධාන විදුලිය දැන් ගොඩක් හොද නිසා ගොඩක් දෙනෙක් UPS පාවිච්චි කරන්නෙ නැහැ.

මේකෙන් UPS වැඩක් නෑ කියල කියනව නෙමෙයි. අනිවාරයෙන්ම UPS එකක් පාවිච්චි කරන එක පරිගණකයේ දිගු කල් පැවැත්මට හොදයි. Power supply එකකින් Over voltage protection එකක් ලැබෙනව. හැබැයි backup power එකක් දෙන්නෙ නැහැ.

ඔයා Computer එක පාවිච්චි කරන්නෙ Stable Current supply එකක් නැති තැනක නම් සහ කරන වැඩ අතරමග Current එක නිසා නැති වෙලා යයි කියල හිතෙනව නම් අනිවාර්යෙන්ම UPS එකක් පාවිච්චි කරන්න. මේ ගැන Video එකක් කරන්නම්.

0

සමහරක් වෙලාවකට UPS එකෙන් ටික් ටොක් සද්දයක් ඇවිත් මොනිටර් එකේ ඩිස්ප්ලේ එක ඕෆ් වෙලා ඔන් වෙන්නෙ ඇයි? UPS එක DCP 1200 එකක්. රෑට තමා ගොඩක් ඒක වෙන්නෙ. ගෙදර කරන්ට් එකේ ප්‍රශ්නයක්ද? නැත්තං UPS එකේ ප්‍රශ්නයක්ද? මේකෙන් මොනිටර් එකට හෝ components වලට දිගු කාලීන හෝ කෙටි කාලීන අවුල් ඇති වෙයිද?

Share: