Notifications
Clear all

ups

2 Posts
2 Users
0 Reactions
211 Views
0
Topic starter

අයියේ online ups ඒකයි normal ups වෙනස පොඩ්ඩක් තේරුම් කරල දෙන්න පුළුවන්ද?

 

 

 

2 Answers
0

Normal UPS එක - Power එක කෙලින්ම PC එකට ලබා දෙනව. Power Loss එකකදි battery එකට මාරු වෙනව. මේ කාලය මිලි තත්පර කීපයක් උනත් සමහර Monitors - PC System වලට මේක ටිකක් බලපානව. Current එක අඩු වැඩි වීම (unstable) නම් එතනදි ආරක්ෂාවක් නැහැ. සාපේක්ෂව මිලෙන් අඩුයි. ගොඩක් අයට ගැලපෙනව.

Online UPS - Power එක ලබාගෙන නිරන්තරයෙන් battery Charge වෙන ගමන් PC එක power එක යන්නෙ battery එකෙන්මයි. මේ නිසා Switching Time එකක් නැහැ. ඒ වගේම power එක Unstable උනත් වැඩ කරන්න පුළුවන්. මිලෙන් වැඩි. Power Unstable සහ 100%ක්  Clean power එකක් ඕන උපකරණ වලට ගැලපෙනව.

0
Topic starter

බොහොම ස්තූතියි අයියේ

Share: