Notifications
Clear all

UPS

3 Posts
3 Users
0 Reactions
190 Views
0
Topic starter

me thiyena parts tikata prolink 650VA UPS ekak athida (danatamath aragena iwarai UPS eka.)

Ryzen 5 3600 GHz
asus tuf b450-plus gaming
corsair 8gb RGB ram
kinaston 250GB m.2 NVME
cooler master masterbox td500

corsair CV450
asus gtx 1050 ti cerberus

(pc eka gaddima DCP 650 UPS ekak gaththa. eth dawas hatharak withara giyata passe on karaddi red light eka pathtu wela  eka digata beep sound eka awa. itapasse apahu ofe karala on karaddi chatas gala saddayak awith amuthu gadakuth awa. itapasse eka dala pc eka on karata currunt ka giya gaman pc eka ofe wenawa. ithin prolink ekak gaththa)

3 Answers
0

ප්‍රශ්නයක් වෙන්නේ නැ ups එකේ ප්‍රධාන කාර්ය වෙන්නේ කරන්ට් එක ගිය වෙලාවට ඔය කර කර ඉන්න වැඩේ save කරගෙන pc එක shut down කරගන්න කාලය අරන් දෙන එකනේ.

ඉතින් ඔය specs වලට කිසි අවුලක් වෙන්නේ නෑ සාමාන්‍ය වැඩක් නම් කර කර ඉන්නේ ඔය ups එකෙන් විනාඩි 20ක් විතර අදින්න පුළුවනි. ගොඩක් power එක යන වැඩක් නම් ඉතින් විනාඩි 10ක් හෝ ඊට අඩුවෙන් තමා.

මගේ අදහසනම් ups එකෙන් වැඩ කරන්න එපා ඉක්මනට battery එකේ ආයු කාලය අඩු වෙනවා.

0
Topic starter

UPS eken wadakaranne ne. mata thibuna prasne kalin UPS ekata una de mekaatath weida kiyala.

e kiyann kalin UPS ekata ehema une e UPS eke prasnayak hindada

0

Power Supply Calculator Page එකට ගිහින් Expert විදිහට තෝරල System එකට power Supply Calculate කරන්න. එතකොට UPS එකත් මොනවගේ එකක්ද ගන්න ඕන කියල පෙන්නනව.

Share: