Notifications
Clear all

UPS

2 Posts
2 Users
0 Reactions
132 Views
0
Topic starter

650w psu එකක් තියෙන pc එකකට ups එකක් තෝරගන්නෙ කොහොමද?

online එක්කට යන්න තරම් budget එකක් නෑ.

කරන්ට් එක ගියාම උපරිම 5min විතර වගේ pc එක on වෙලා තිබ්බොත් ඇති

මම nanotek site එකේ දැක්කා මේ පහල තියෙන ups දෙක.මේවා  ප්‍රමානවත් වෙයි කියලා හිතනවද?මේවාවලින් 5 min වලට වඩා තියන් ඉන්න පුලුවන්ද??

DCP 1200VA 2.0 LINE INTERACTIVE UPS,

PROLINK UPS PRO1201SFC

2 Answers
0

https://outervision.com/power-supply-calculator

මේක site එක භාවිතා කරලා power supply එකක් තෙරුවොත් එකට අවශ්‍ය ups VA ප්‍රමන්යත් ලබා දෙනවා. තව ups එකේ specifications sheets වලින් maximum power output එක දැනගන්න පුළුවන්. UPS va ප්‍රමානය power factor එකෙන් වැඩි කරලා දළ වශයෙන් power output එක ගන්නත් පුළුවන් (උදා : 1200VA x 0.6 power factor=720watts). මේකට power supply කාර්යක්ෂමතාවයත් සලකා බලන්න ඕනි.

ඔයාට සාමාන්‍යයෙන් 1200VA ups එකක් ප්‍රමාණවත් වෙයි, හැබැයි ups battery එකෙන් වැඩ කරන්න පුළුවන් වේලාව computer එකේ load එක අනුව බලපාන්නේ. Gaming, editing වගේ වැඩක් කරොත් 1-5min පුළුවන් වෙයි. Web browsing, office work වගේ පොඩි වැඩ කරොත් 10-30min වගේ වැඩ කරයි.

0
Topic starter

Thank you very much harithe

Share: