Notifications
Clear all

UPS

1 Posts
2 Users
0 Reactions
143 Views
0
Topic starter

මගේ computer එකේ වැඩ කරන කොට එක පාරට computer එක off වෙනවා. UPS එකේ බල්බ් එක රතු පාට වෙලා දිගටම තියෙනවා. ඒක computer එකේ ප්‍රශ්නයක්ද නැත්තම් UPS එකේ ප්‍රශ්නයක්ද?

Please ඒක වෙන්නේ ඇයි කියලා දන්න කෙනෙක් කියන්න

1 Answer
0

මේක වෙන්නේ computer එකේ gaming, video editing වගේ ලොකු වැඩක් කරද්දි ද? UPS එක භාවිතා නොකර, computer එක කෙලින්ම විදුලියට ගහලා මේ ප්‍රශ්නය එනවද බලන්න.

PC එකේ specifications, power supply ගැන සහ UPS model, VA ප්‍රමන්ය කියන්න පුළුවන් ද?

 

Share: