Notifications
Clear all

Ups

1 Posts
2 Users
0 Reactions
156 Views
0
Topic starter

Mama  PROLINK UPS PRO1201SFC  kiyana ups eka ganna inne

Mata danaganna oni me ups eka pc ekata connect karanna kalin charge karanna onida

Ehema charge karanwa nm kochchra wela charge karanna onida. ehema charge nokara ups eka pc ekata connect karala chage karaddi auto chage wenwada

Mage power supply eka 550w ekak ekata me ups eka ati weida ?

@ gadgets meka pahadili karala denna

1 Answer
0

ඒ ups එක ඔයාට ප්‍රමාණවත්.

සාමාන්‍ය ක්‍රමවේදය UPS එක ගත්තට පස්සේ පළවෙනි පාර පැය 12ක් විතර විදුලිය ගහලා පාවිච්චි නොකර තියෙන්න. (UPS manual එකත් කියවලා බලන්න).

ඊට පස්සේ computer එක ගහලා සාමාන්‍ය විදිහට භාවිතා කරන්න. UPS එකේ battery එක computer එක භාවිතා කරද්දීත් charge වෙනවා.

Share: