Notifications
Clear all

UPS

1 Posts
2 Users
0 Reactions
128 Views
0
Topic starter

මගේ pc එකට ගහල තියන Ups එක මම game play කරන වෙලාවට game එකේ graphics වැඩියෙන් load වෙන තැන් වල beep sound එකක් එනවා මේකට හේතුව මොකක්ද? මේක හදාගන්නෙ කොහොමද?

1 Answer
0

ඔයාගෙ System එකේ සහ PSU එකේ Specs දාන්න. ඒ වගේම UPS එකේ Capacity එකත් දාන්න. ගොඩක් වෙලාවට දෙන්න පුලුවන් Load එකට වඩා වැඩි Load එකක් ගන්න නිසා වෙන්න පුලුවන්.

Share: