Notifications
Clear all

Ups

10 Posts
3 Users
0 Reactions
194 Views
0
Topic starter

Mama 650VA ups (450V power supply) use karanne.ups 1 karant giyama off wenawa. ( alarm 1 off  karankam thiyenawa )

Mekata 1200VA  ups 1 ganna Oneda?

10 Answers
0

සාමාන්‍යයෙන් alarm එකක් වදින්නේ අපිට electricity ගියා කියන්න, එතකොට ups එක off කරොත් computer එකත් නිකම්ම off වෙනවා.

ඒ alarm එක වදිදි computer එකේ කරන වැඩ save කරලා computer එක off කරන්න, ඊට පස්සේ ups එක off කරන්න.

(450watt power supply එකකට 650VA ups එකක් ප්‍රමාණවත් *පහළ reply එක බලන්න)

 

0
Topic starter

Pc Lord 1 wada karanakota electricity giyama 1parama off wenwa.( New ups)

Mekata mokkda  Karanne?

0

මම කලින් 650VA ups එකක් ප්‍රමාණවත් කිව්වේ සාමාන්‍යයෙන් ups වල power factor 0.7 වගේ එන්නේ, එතකොට 650va x 0.7 = 455 watts output පුළුවන්. හැබැයි 450watt psu එකක් full load යද්දී 550watts අවේශ වෙනවා කාර්යක්ෂමතා නාස්තිය නිසා. මට එතන පොඩ්ඩක් වැරදුනා.

ඒ නිසා 1200VA එකකට upgrade වෙන එක තමයි විසදුම.

0
Topic starter

1200VA ups 1 upgrade karoth meka hariyida?   Wena aulak nisa maka wenna puluwanda?

0

Full load එකේදි computer එක off වෙනවා ups එකේ watt ගැන මදි එක තමයි ප්‍රදාන සාධකයක් වෙන්නේ. හැබැයි ඔයාගේ දැන් තියෙන ups එක brand new නිසා warranty තියෙන නිසා එකත් check කරගන්න shop එකෙන්.

0
Topic starter

Ups 1 nathawa wena aulak nisa maka wenna puluwanda? ( Motherboard 1 )

0

මේක බලාගන්න ලේසිම විදිහ - Blender benchmark එකක් දාල System එක Full Stress කරන එකයි. එහෙම උනාම PC එක වැඩ කරද්දිම Current එක තිබුනත් UPS එක OFF වෙනව.

0
Topic starter

Blender benchmark 1 UPS 1 OFF wenne na.

Current giyama withari OFF wenne. 1200VA ups 1 meka hariyai neda?

 

0

UPS එක PC එකට Connect කරන්නෙ නැතුව On කරල තියෙද්දි Wall plug එකෙන් විසන්ධි කරොත් OFF වෙනවද බලන්න.

0
Topic starter

OW check kara. normal use 1 OFF wenna. Game 1 wage OFF wenawa.

Share: