Notifications
Clear all

UPS

5 Posts
5 Users
0 Reactions
187 Views
0
Topic starter

ලයිට් යනවත් එක්කම Computere Off වෙලා On වෙනවා. මේක ups එකේ Batterye අවුලක්ද. නැත්තම් ups එක powerfull මදිද.

5 Answers
0

UPS Battery අවුලක් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. පරීක්ෂා කරලා බලන එක තමා හොඳම.

0

mage ups eka වැද කරන්නේ nනැතුව තිබ්බෙ! Curent යනවාත් ekka ups ekath off වෙන්ව! Battery replase කරන්න වෙනවා කියලා kiwwa shop එකකින්! මාසයk withra ups eka ගලවla තිබ්බෙ! Mn ada curent eka dila baluwa dan වැද! Camputer ekata set කරොත් mmokk hari awulk වෙයිද?

0

ehema awulk yan nethi wei,

Voltage eka hariyata enawanm

0
Quote from damindu nirmal on October 1, 2020, 7:43 am

mage ups eka වැද කරන්නේ nනැතුව තිබ්බෙ! Curent යනවාත් ekka ups ekath off වෙන්ව! Battery replase කරන්න වෙනවා කියලා kiwwa shop එකකින්! මාසයk withra ups eka ගලවla තිබ්බෙ! Mn ada curent eka dila baluwa dan වැද! Camputer ekata set කරොත් mmokk hari awulk වෙයිද?

එහෙම අව්ලක් නෑ pc එකකට connect කරන්න කලින් voltmeter එකකින් output voltage check කරල බලන්න ඒක කෝකටත් හොදයි අනික් එක load එක ආවම මොනා වෙයිද දන්නෙ නෑ ඒක නිසා ලොකු විශ්වාසයක් තියාගන්න එපා කෝකටත් දවස් 1 1/5 ක් වගේ charge කරන්න එක දිගට කරල බලන්න

0
Quote from Isitha Prasad on September 29, 2020, 4:24 pm

ලයිට් යනවත් එක්කම Computere Off වෙලා On වෙනවා. මේක ups එකේ Batterye අවුලක්ද. නැත්තම් ups එක powerfull මදිද.

ups එකේ va අගය මොකක්ද? psu එකේ w ගාන මොකක්ද ?

Share: