Notifications
Clear all

UPS

0 Posts
1 Users
0 Reactions
114 Views
0
Topic starter

PROLINK UPS PRO1201SFC (1.2kVA) එකක් ගත්තා. Game ගහනකොට ups එකේ red light එක on වෙලා pc එක off වෙනවා. Fault එක මොකක්ද කියලා හොයාගන්න බෑ? 1hr විතර stress test (real bench) කරලා බැලුවා. ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා off උනේ නෑ..

Share: