Notifications
Clear all

ups???????????

2 Posts
3 Users
0 Reactions
140 Views
0
Topic starter

650va ups ekkta uparima yanna puluwan power supply ek mkd?

400w powersupply ekkt 650va ekk athida?

2 Answers
0

ප්‍රශ්නය ටිකක් පැහැදිලි මදි.

මම හිතන්නෙ ඔයා ඒක පොඩ්ඩක් පටලගෙන තියෙනව.

මෙතනදි පවර් සප්ලයි එක W කීය උනත් ප්‍රශ්නයක් නෑ.කරන්ට් එක ගිය වෙලාවට UPS එකෙන් පවර් එක දෙන්න පුලුවන් වෙන්නෙ කරමින් හිටිය කාර්ය අනුව.ඔයා Film එකක් බලනව,net එක යුස් කරනව වගේ පොඩි වැඩකදි Power Supply එකෙන් බාවිතා වෙන්නෙ පොඩි W අගයක්.ඒ වගේම ගේමින්,Rendering කරමින් හිටියා නම් Power Supply එකෙන් ලොකු W අගයක් එවනවා.

ඒක නිසා UPS එකට ඒ ඒ අවස්තාව අනුව තමා දිගටම පවර් එක දෙන්න පුලුවන්ද කියල තීරනය වෙනව.ඔයා Film එකක් බලමින් හිටියා නම් දිගටම PC එක රන් වෙන්න පුලුවන්.ලොකු වැඩක් (ගේමින් එහෙම) කරමින් හිටිය නම් UPS එකට අදාල විදුලිය ලබා දීමට නොහැකි වෙන්න පුලුවන්.මේක UPS එක සහ ඔයාගෙ PC එකේ Parts අනුව,ඒවයේ usage එක අනුව වෙනස් වෙනවා.

මම UPS ගැන නම් දන්නෙ නෑ.ඒ ගැන ඔයාට site එකේ වෙන කෙනෙක් උත්තර දේවි.

0

ගොඩක් සාමාන්‍ය computers වලට එන ups වල power factor එක 0.7 වගේ එන්නේ, එතකොට VA rating සහ powerfactor එකෙන් බලන්න පුලුවන් උපරිම දෙන්න පුලුවන් watt ගාන

  •  650VA * 0.7 = 455 watts

එතකොට ඔයගේ powersupply එක 400 watts නම් මේ ups එක ප්‍රමාණවත්.

@senuka-x කිව්වා වගේ UPS එකෙන් කොච්චර වෙලා computer එක භාවිතා කරන්න පුලුවන් ද කියන එක computer එකෙන් කරන වැඩේ අනුව වෙනස් වෙනවා.

Share: