UPS පවර් අවුලක්
 
Notifications
Clear all

UPS පවර් අවුලක්

2 Posts
3 Users
0 Reactions
115 Views
0
Topic starter

මාස දෙකකින් විතර ඔන් කලේ නැති යූපීඑස් එකට පවර් දුන්නම බීප් සවුන්ඩ් එකයි රෙඩ් ඉන්ඩිකේටර් එකයි දිගටම එනවා.

මේක repair කරන්න පුලුවන්ද, replace කරන්න වෙයිද?

2 Answers
0

සමහර විට මාස කීපයක් නිකන් තිබ්බ නිසා බැට්‍රිය බැහැලද දන්නෙ නෑ.

0
Quote from Sandun Wijenayaka on August 30, 2020, 9:41 pm

මාස දෙකකින් විතර ඔන් කලේ නැති යූපීඑස් එකට පවර් දුන්නම බීප් සවුන්ඩ් එකයි රෙඩ් ඉන්ඩිකේටර් එකයි දිගටම එනවා.

මේක repair කරන්න පුලුවන්ද, replace කරන්න වෙයිද?

ups battery එක ගලවල කඩේකට දීල battery එක direct charge කරල බලන්න. මොකද charge වෙන්න relay එකක් වැඩ කරන්න ඕනෙ ඒකටත් current එක මදි උනාම ඕක වෙනව.  ඒත් නැත්නම් battery එක change කරන්න වෙයි

Share: