UPS එකට connect කරා...
 
Notifications
Clear all

UPS එකට connect කරාම electric shock ඇයි?

1 Posts
2 Users
0 Reactions
191 Views
0
Topic starter

Hi!

Wall Plug එකෙන් Monitor, System unit එකට Direct දුන්නම electric shock එකක් ඇත්තෙම නෑ. ඒත්, UPS එකෙන් දුන්නම, System unit එකෙන්, monitor එකෙන් electric shock එකක් තියෙනවා. හේතුවක් දන්නවද ?

UPS - Prolink PRO1201SFC 1200VA

1 Answer
0
Quote from Ranula De Silva on June 15, 2020, 10:19 am

Hi!

Wall Plug එකෙන් Monitor, System unit එකට Direct දුන්නම electric shock එකක් ඇත්තෙම නෑ. ඒත්, UPS එකෙන් දුන්නම, System unit එකෙන්, monitor එකෙන් electric shock එකක් තියෙනවා. හේතුවක් දන්නවද ?

UPS - Prolink PRO1201SFC 1200VA

ගොඩක් වෙලාවට electric shock එකක් එන්නෙ  earth එක නැති උනාම මම හිතන්නෙ ups එකේ ඇතුලෙන් earth wire එක යන line එක damage වෙලා වෙන්න පුලුවන්. ඔයා pc එකේ plug එක ups එකට ගහල එතන bypass එකක් ගන්න wire එකක් ගහල earth එකේ එහෙම ගහල earth එක විතරක් ඒ wire එකෙන් ගෙදර earth එකට connect කරන්න වෙනම. ඉන්පස්සෙ බලනන වදිනවද කියල

Share: