Notifications
Clear all

Tx750m

2 Posts
2 Users
0 Reactions
151 Views
0
Topic starter

mage pc eka i7 4770,rx580,8gb ram akk..man mekata kalin 600w power suply akk plug karala thibunee ethakotanam current bil aka dawasata 8hours wage game play karalath rs 500 wage awe...mama corsair tx750m 80+ gold power suply akk damma pc akata meka 750w nisa current bil aka godak wenas weidaa??? Please help......

2 Answers
0

නැ, powersupply එකෙ watt ගාන කියන්නේ එකෙන් දෙන්න පුලුවන් උපරිම power ප්‍රමාණය. ඔයාගෙ computer එක පාවිච්චි කරද්දී computer එකට අවශ්‍ය watt ගාන විතරයි powersupply එකෙන් දෙන්නේ. ඉතින් ඔයා computer එකෙ parts මුකුත් වෙනස් කරලා නැති නිසා එකෙන් ගන්න watts ගාන වෙනසක් වෙලත් නැ. එතකොට කලින් අපු light bill එකම වගෙ එයි.

හැබැයි අලුත් powersupply එකෙ 80+ gold efficiency නිසා පරන powersupply එකට වඩා light bill එක අඩු වෙන්න පුලුවන්.

0
Topic starter

thank you very much brooo

Share: