Notifications
Clear all

Surge protector & ups

1 Posts
2 Users
0 Reactions
194 Views
0
Topic starter

1.Ups ekakin high voltage protection ekak denne nadda....?

2.ups ekak thiyeddi unath surge protector ekak oonida...???

1 Answer
0

සාමාන්‍ය 600VA UPS එකකදි Surge Protection එකක් නැහැ. නිකම්ම battery Backup එකක් විතරයි තියෙන්නෙ.

නමුත් Surge Protection / over voltage protection / stabilizing වගේ ගුණාංග තියෙන UPS තියෙනව. මේව ටිකක් මිලෙන් වැඩියි.

Share: