Notifications
Clear all

Surge protection

3 Posts
2 Users
0 Reactions
175 Views
0
Topic starter
  1. PC ekata normal prolink ups ekak (650w wage) dammot surge protection ekak tiyenawada eken? PC eke surge protection ekata mokadda karanna ona?
3 Answers
0

සමහර ups වල තියෙනව් සමහර ඒවල නෑ. ඒක UPS එකේ specs වල කියල තියෙන්න ඕනෙ. මේකයි surge protector module එකක දරාගන්න පුලුවන් වැඩිම joule ගානක් තියෙනව ඒක වැඩි වෙන්න වැඩි වෙන්න ඒකේ දරාගැනීමේ හැකියාව වැඩී. ඉතින් ඒක වැඩි එකක් ගන්න. අනික් දේ තමයි සමහර ඒවනම් එක surge එකකින් ඒ unit එක නරක් වෙනව කියල තියෙනව පොඩ්ඩක් බලන්න ඒ ගැන

0
Topic starter

Prolink PRO701SFC oka hodada? Mage power supply eka corsair 450w.

 

0

මම නම් මොන surge protection එකක්වත් recommend කරන්නෙ නෑ හොදම දේ තමයි අකුනු ගහන වෙලාවට PC එක ගලවල තියෙන එක. මොකද අපිට අකුනක එන power එක මනින්න බැනෙ

Share: