Notifications
Clear all

Raidmax power supply

1 Posts
2 Users
0 Reactions
119 Views
0
Topic starter

Raidmax cobra rx-1000AE-B 80 plus Gold power supply eka hodada.

1 Answer
0

මෙක 1000watt powersupply එකක් උනාට customer reviews නම් එච්චර හොඳ නැ. එ නිසා මෙ powersupply එක recommend නැ. Raidmax කියන්නේ powersupply brand අතින් හොඳම brand එකක් නෙමෙයි.

මෙකෙ ගානට corsair, seasonic, evga, silverstone වගෙ brands වලින් 750 watt හොඳ quality powersupply තියෙනවා, එකක් ගන්න.

ඔයා powersupply calculator එකක් පාවිච්චි කරලා ඔයාට කොච්චර ලොකු powersupply එකක් ඔනි ද කියලා බලලා ඉන්න. නිකම්ම watt ගාන වැඩිම powersupply එක ගන්න එපා.

https://www.bequiet.com/en/psucalculator

https://seasonic.com/wattage-calculator&ved=2ahUKEwiYg6jupNLmAhXPxjgGHXaHC0sQFjACegQIAxAB&usg=AOvVaw1e6cLw3FVklKsSBypZp2Yo

Share: