Notifications
Clear all

raidmax ,armaggeddon

5 Posts
3 Users
0 Reactions
149 Views
0
Topic starter

raidmax ,armaggeddon වගෙ brand එක්ක psu එකක් දැම්මට ප්‍රශ්නයක් නැද්ද ? 700w basic 80+ තියෙන්නේ..වෙන එකක් ගන්න වෙයිද?

Ryzen 7 3700x with GIGABYTE RTX2070S

5 Answers
0
Topic starter

armaggeddon voltron platinum 700w එකක් තියෙන්නේ web එකෙ තිබ්බ basic 80+ කිියල .... Corsair 650 bronze වගෙ එකකට මාරුවෙන්න වෙයිද? මෙ brand එක sure ද?

0

platinum එකක් නම් armaggeddon එක ගොඩක් හොදයි.ඒත් මිල වැඩියි ගොඩක්.ඒ වගේම cosair එක bronze.මේ දෙක අතරින් හොද කාර්යක්මතාවයක් තියෙන්නෙ Platinum එකේ.

මේ 80+ rating ගැන දැනගන්න මේ වීඩියෝ එක බලන්න.

https://www.youtube.com/watch?v=AY7WG14HY5g

 

0
Topic starter

Mn hithnne platinum kiynne eyalage brand name ekak withrai... basic 80+ mn hithnne tiynne.... eth sure na...armaggeddon hoda brand ekakda?

0
Topic starter

Mn company eken ahuwa un num kiynewa 80+ ratings tiynewa kiyla

0

මෙතන එයාලා 80plus කියන්නේ තියෙන අඩුම 80plus standard එක. Armageddon ලා powersupply වලට එච්චර හොදින් පිලිගත් brand එකක් නෙමෙයි.

ඔයා ryzen 3700x සහ rtx 2070s වගේ high end parts වලට යන නිසා මම නිර්දේශ කරන්නේ අඩුම 80plus bronze හො silver තියෙන powersupply එකකට යන්න. 80plus gold යන්න පුලුවන් නම් වඩා සුදුසුයි.

ඔයා බලන්න corsair, silverstone, evga, seasonic, be quite, thermaltake වගේ brand එකකින් powersupply එකක් ගන්න. 650 watt වගේ ප්‍රමාණවත් ඔයගේ build එකට.

Share: