Notifications
Clear all

PSU Usage

2 Posts
2 Users
0 Reactions
154 Views
0
Topic starter

psu eke danata kochchara watt pramanayak pavichchi wenawada kiyala balaganne kohomada?

2 Answers
0

Wall plug එකෙන් කොච්චර watt ප්‍රමාණයක් පාවිච්චි කරනවා ද බලන්න Plug-in power consumption meter එකක් ඕනි.

Full load එකකදි PC parts ටිකෙන් භාවිතා කරන watt ප්‍රමාණය ආසන්න වශයෙන් බලන්න පුළුවන් මේ site එකේ Load wattage යටතේ.

https://outervision.com/power-supply-calculator

0
Topic starter

thanks brother!

Share: