Notifications
Clear all

psu - ups

3 Posts
2 Users
0 Reactions
200 Views
0
Topic starter

[i3 2nd gen , 4gb ram , gtx 760 2 gb , 500w psu + monitor] - me pc ekta hriyana ups eka mokkda? 30 min wage on eke thiyaganna .

3 Answers
0
Quote from Madhushanka Sanjeewa on September 20, 2020, 12:15 pm

[i3 2nd gen , 4gb ram , gtx 760 2 gb , 500w psu + monitor] - me pc ekta hriyana ups eka mokkda? 30 min wage on eke thiyaganna .

500W psu එකකනම් 650VA - 700VA වගේ එකක් ඇති

0
Topic starter

meka hodaida issarhat ryzen 5  build ekk kranna inne ekatath ekkama , meken wadi welwak on eke thiyagnna puluwn ne ? UPS eke VA wadi unata Pc ekta awul yanne nane ?

 

0
Quote from Madhushanka Sanjeewa on September 22, 2020, 10:55 am

meka hodaida issarhat ryzen 5  build ekk kranna inne ekatath ekkama , meken wadi welwak on eke thiyagnna puluwn ne ? UPS eke VA wadi unata Pc ekta awul yanne nane ?

 

va ගාන වැඩි උනා කියල ප්‍රශ්නයක් නෑ මේ ups එකනම් හොදයි. ඒ කියන්නෙ මේකෙ watt ගාන වැඩී ඒකෙන් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ pc එක on කරල තියාගන්න පුලුවන් කාලය වැඩි වෙනව va ගාන වැඩි වෙන තරමට

Share: