Notifications
Clear all

PSU replacement made VGA performance low

1 Posts
2 Users
0 Reactions
159 Views
0
Topic starter

අය්යේ මගේ කම්පියුටර් එකේ කලින් තිබ්බ පාවිච්චි කරපු AONE 500w  PSU එක ගියා , පස්සේ මන් BRAND NEW PSU එකක් දැම්මා එක 390w DELUX PSU එකක්.පස්සේ අවුලක් නැ කම්පියුටර් එක වැඩ ඒ වුනාට මට VGA (SEPARATE ) අවුලක් තේරෙනවා.මම කලින් gta v එහෙම කිසිම අවුලක් නැතුව ගැහුවා දැන් එක LAG වෙනවා PUBG MOBILE එක කලින් 1080P HDR දාලා ගැහුවේ PSU එක දැම්මට පස්සේ එකත් LAG ! මම මගේ SPECS ටික පහලින් දාන්නම් ! PLEASE REPLY QUICKLY !

H67M BIOSTAR

I5 3570K

8GB RAM

GTX 550 TI

1 DVD WR SATA

1 HDD 250 SATA

1 CASING FAN

__________________________________________________________

 

 

1 Answer
0

මේක බලන්න - https://www.pcguide.lk/how-to-choose-a-power-supply/

Share: