Notifications
Clear all

PSU Replace

4 Posts
2 Users
0 Reactions
156 Views
0
Topic starter

මගෙ දැනට තියෙන PC එකෙ specs

Cooler master K500L casing

TUF B450 plus gaming motherboard

GTX 1660 super graphic card

2X8gb 3200mhz ram sticks

250SSD / 1 TB hard

Corsair 450 bronze PSU

 

මට දැන් PSU එක replace කරන්න ඕනි වෙලා තියෙන්නෙ.. බලපු අලුත් එක  cooler master 650W bronze PSU එක..මේක fix කරන්න පුළුවන්ද  casing එකට සහ motherboard එකට..online order කරන නිසා හරියටම දැන ගන්න ඕනි නිසයි අහුවෙ,fix කරන්න බැරි වුනොත් අපරාදෙන සල්ලි..

4 Answers
0

ඔයා බලපු cooler master psu එක ඒ case සහ motherboard එක support කරනවා. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

0
Topic starter

ඉහත specs වලට 650W power supply එකක් වැඩි නෑනෙ? December වල කොහොමත් තවත් ටිකක් PC එක  upgrade කරන්න ඉන්නේ.. ඒකත් target කරලම තමයි මෙ power supply එක decide කලෙ..

0

PC එකට ගැලපෙන watt ප්‍රමාණය හොයාගන්න power supply calculator එක භාවිතා කරන්න.

https://outervision.com/power-supply-calculator

පස්සේ pc upgrade කරනවා නම් දැන්ම ටිකක් ලොකු psu දැම්මට අවුලක් නැහැ.

 

0
Topic starter

හරි thanks brother for the information

Share: