Notifications
Clear all

PSU Recommendation

5 Posts
2 Users
0 Reactions
150 Views
0
Topic starter

මේ spec ලිස්ට් එකට SILVERSTONE ST65F-PT 80+ PLATINUM MODULAR 650W මේ PSU එක ප්‍රමාණවත් ද?

නැත්නම් මේ SILVERSTONE ST65F-GS 80+ GOLD MODULAR 650W PSU එක ප්‍රමාණවත් ද?

එහෙමත් නැත්නම් මේ RAIDMAX COBRA RX-800AE-M 80 PLUS GOLD PSU එක ප්‍රමාණවත් ද?

තරමක් විස්තර කරන්න.

5 Answers
0
Quote from Hasaranga Bro on September 19, 2020, 8:26 pm

මේ build එකට 800w එකකන්ම් ග්ඩක් වැඩී 600w එකකට යන්න උඩ ඩ්කම 600w මට පේන විදිඅහට. ඒකෙන් gold and platinum efficiancy level දෙකක් price එක තියෙන විදිහට අන්න gold එකට වඩා platinum එකේ efficiency එක හොදයි. ඒ වගේම පුලුවන්නම් 32gb ram එක stick එකක් වෙනුවට ram kit එකක් ගහන්න ඒකෙන් performance වඩි වෙනව එක ram stick එකක් ගහනවට වඩා dual channel නිසා.

මම හිතන්ව මේ build එක main designing වලට කියල මොකද gaming නම් මේක හරි යන්නෙ නෑ. තව hard drive එකකුත් දාගන්න

0
Topic starter
Quote from Chandula-Pc guide on September 21, 2020, 2:50 am

මේකෙ RAM 16GB 2 3200MHz තියෙන්නෙ. RTX 2070 Super එකකට යන්න බලාපොරොත්තු වෙනවා. මේක base වෙන්නෙ Game Streaming/Video Editing වලට ගොඩක්ම. මේ upgrades එක්ක මේ PSU එක ඇතිද එහෙනම්,

SILVERSTONE ST65F-PT 80+ PLATINUM MODULAR 650W

Gaming වලට අඩු මොනවද ?

0
Quote from Hasaranga Bro on September 29, 2020, 12:56 pm

game file ටික තියාගන්න 2tb hard drive එකක්වත් දාගන්න වෙන නම් අව්ලක් නෑ

0
Topic starter

Storage ගොඩක් තියෙනවා ඒකයි සදහන් කලේ නැත්තේ.

0
Quote from Hasaranga Bro on September 29, 2020, 12:56 pm
Quote from Chandula-Pc guide on September 21, 2020, 2:50 am
Quote from Hasaranga Bro on September 19, 2020, 8:26 pm

මේ spec ලිස්ට් එකට SILVERSTONE ST65F-PT 80+ PLATINUM MODULAR 650W මේ PSU එක ප්‍රමාණවත් ද?

නැත්නම් මේ SILVERSTONE ST65F-GS 80+ GOLD MODULAR 650W PSU එක ප්‍රමාණවත් ද?

එහෙමත් නැත්නම් මේ RAIDMAX COBRA RX-800AE-M 80 PLUS GOLD PSU එක ප්‍රමාණවත් ද?

තරමක් විස්තර කරන්න.

මේ build එකට 800w එකකන්ම් ග්ඩක් වැඩී 600w එකකට යන්න උඩ ඩ්කම 600w මට පේන විදිඅහට. ඒකෙන් gold and platinum efficiancy level දෙකක් price එක තියෙන විදිහට අන්න gold එකට වඩා platinum එකේ efficiency එක හොදයි. ඒ වගේම පුලුවන්නම් 32gb ram එක stick එකක් වෙනුවට ram kit එකක් ගහන්න ඒකෙන් performance වඩි වෙනව එක ram stick එකක් ගහනවට වඩා dual channel නිසා.

මම හිතන්ව මේ build එක main designing වලට කියල මොකද gaming නම් මේක හරි යන්නෙ නෑ. තව hard drive එකකුත් දාගන්න

මේකෙ RAM 16GB 2 3200MHz තියෙන්නෙ. RTX 2070 Super එකකට යන්න බලාපොරොත්තු වෙනවා. මේක base වෙන්නෙ Game Streaming/Video Editing වලට ගොඩක්ම. මේ upgrades එක්ක මේ PSU එක ඇතිද එහෙනම්,

SILVERSTONE ST65F-PT 80+ PLATINUM MODULAR 650W

Gaming වලට අඩු මොනවද ?

එහෙනම් ප්‍රශ්නයක් නෑ ඒත් hard drive 4, 5 ගහනවනම් 750W වගේ එකකට ගියාට අව්ලක් ණැ මොකද hard drive වලට සැලකිය යුතු ප්‍රමානයක් power ගන්නව

Share: