Notifications
Clear all

PSU not working after NIGHT

2 Posts
3 Users
0 Reactions
266 Views
0
Topic starter

මන් රෑ GAME එක් අක් එහෙම ගහල PC එක SHUTDOWN කරල PLUG එකෙන් OFF කරල (PLUG එක ගෑලෙවුවෙ නෑ) උදෙ දෑම්මහම PSU එක වෑඩ නෑ (I DO PAPER CLIP TEST) රෑ FAN කුත් දාලා තිබ්බා ?

2 Answers
0

රැ අකුනු ගැසිම් වගේ තිබ්බද සමහර විට high voltage එකක් අැවිල්ලා මොනාහරි වුනා වෙන්න පුලුවන්.

0

power supply unit එකක ඒ වගේ දේවල් වෙන්න පුලුවන්. මම නම් හිතන්නෙ power supply  එකේ කාලෙ හරි . ඔයාට change කරන්න වෙයි

Share: