Notifications
Clear all

PSU Min & Max Power

2 Posts
2 Users
0 Reactions
146 Views
0
Topic starter

වැඩි Watt අගයක් තියෙන 80+ certified PSU එකක් තියන PC එකක load wattage එක අඩුවෙන් යන වෙලාවට ඒ අඩු wattage එකමයි නේද use වෙන්නෙ?

මේ ප්‍රශ්නේ අහන්න හේතුව - Cooler Master MWE 750W 80+ Gold PSU එකේ specs වල Wattage එක සඳහන් වෙන්නෙ 500 to 750 කියලා

මේකේ තියන විදියට load wattage එක 500W වලට අඩු උනත් 500W වලට වැඩි power එකක් වැය වෙනවද?

2 Answers
0

ඕකේ 500-750 watts කියලා ගහලා තියන්නේ power supply එක හොදම කාර්යක්ෂමතාවය තියෙන්නේ ඒ watt ගන්නේ වැඩ කරද්දි.

500watts වලට වඩා අඩු load එකක් දැම්මොත් 500watts වැය වෙන්නේ නැහැ, කාර්යක්ෂමතාවය ටිකක් අඩු වෙන එක වෙන්නේ.

 

0
Topic starter

බොහොම ස්තුතියි 😊

Share: