Notifications
Clear all

PSU for GTX 980

1 Posts
2 Users
0 Reactions
126 Views
0
Topic starter

ලොකු උදවුවක් ඕනේ. මට හොද PSU එකක් ගන්න ඕනේ. මොකද games play කරනකොට windows task manager එකේ power usage එක very high යනවා. සාමාන්යෙන් far cry new dawn, wildlands වගේ games ගොඩක් lag වෙනවා. දැනට තියෙන PSU එක hec win+600w එකක්. එකත් මදි වගේ සීන් එකක් තියෙන්නේ.

 

මගේ specs

Asus H67 motherboard

i5 3550P processor

12GB 1600 ram. 8, 4

Asus GTX 980 Strix OC GPU

2TB Seagate hard x2

250 SATA SSD

 

ඔය ටික තමයි තියෙන්නේ. මේකට match වෙන හොද PSU එකක් කියන්න පුලුවන්ද? අතේ ගානට හරියන්න.

 

ලොකු උදවුවක් පුළුවන් නම්.

1 Answer
0

මෙන්න මේ Video එක බලන්න

https://youtu.be/wG1zmsf9XA4

Share: