Notifications
Clear all

Psu ekk gena

1 Posts
2 Users
0 Reactions
135 Views
0
Topic starter

mge thiyne 450W power supply ekk ..eka 6 pin. man Radeon RX 570 4GB VGA ekak gnna inne ekta 8 pin power cable ekk one...mata dn wena power supply ekk gnna wenwda nathnm wena krnn deyk thiynwda..?

1 Answer
0

6pin to 8pin converters තියෙනව ඒකක් use කරන්නත් පුලුවන් ඒත් powersupply එකේ wattage එක ඇතිද කියල check කරල බලල. ගන්න. අනික් specs වලත් power usage එකත් එක්ක. මොකද මොනහරි උනොත් වගකීමක් ගන්න බෑ ඒ වගේ cable එකක් use කරාම. ඒකයි

Share: