Notifications
Clear all

PSU coil whine problem

4 Posts
2 Users
0 Reactions
268 Views
0
Topic starter

ලඟදි ඉදලා මගේ පිසි එකේ ගේම් ගහද්දි එක පාරට සද්දෙකුත් එක්ක හිර වෙලා තියෙනවා ඒ වෙලාවට කරන්න බෑ ඔන් ඔෆ් කරාම හරි. මේ ගැන හොයලා බැලුවම coil whine වෙනවා කියලා කියන්නේ ,, මිට කලින් ගොඩක් ගේම්ස් ගහලා තියෙනවා ඔන්ලයින් ඒවා එහම එතකොට මොකුත් මෙහෙම ප්‍රශ්නයක් තිබ්බේ නෑ

මේ ප්‍රශ්නේ ආවේ far cry 3, sniper ghost warrior contracts 1 ගහද්දි විතරයි. far cry 3 දෙපාරක් වගේ ගහද්දි coil whine වුනා. ඊට පස්සේ ගහද්දි මේ ලෙඩේ අවේ නෑ , ghost warrior contracts 1 ගහද්දි දෙපාරක් ආව ,, ගේම් එකේ කොලිටිය වෙනස් කරලත් බැලුව එත් coil whine වෙනවා . මේක දිගටම අවොත් psu එක මාරු කරන්න වෙයි ද? නැත්නම් පිසි එක සර්විස් කරලා අලුතින් සෙට් කරලා යයිද? youtube වල නම් විසදුමක් විදිහට තිබ්බේ psu මාරු කරන්න කියලා , මට හිතෙන විදිහට වින්ඩොව්ස් 2004 තියෙද්දී මේ ප්‍රශ්න නම් ආවේ නෑ කියලා, ආෆ්ටර් වින්ඩොව්ස් අප්ඩේට්ස් වලින් මොනා හරි උනා වෙන්න බැරිද?

මම පාවිච්චි කරන්නේ Thermaltake 500w silver 80+ එකක් ,

i5-7500
16gb ram
1660Super Zotac
Thermaltake 500W 80+Silver
24'lenovo 60hz monitor
win 10 21h 1

Prolink 650va

4 Answers
0

ශබ්දය psu එකෙන් එන්නේ කියලා තහවුරු කරගත්තා ද? PSU, graphic cards වල පොඩි coil whine එකක් තියෙන එක සාමාන්‍ය දෙයක්, එක ප්‍රශ්නයක්  නැහැ.
හැබැයි එකපාරටම coil whine සහ pc stuck වෙන ප්‍රශ්න එනවා නම් power supply අවුලක් වෙන්න පුළුවන්. Computer shop එකකින් power supply check කරගතොත් හොදයි සහ warranty තියෙනවා නම් shop එකට කතාබහ කරලා බලන්න.

0
Topic starter

sadde enne speaker eken, speaker eka galewwam no sound but game eka gahadddi freeze wela tyene, benchmark ekak run kara run karla tika welakin desktop eka freeze wela tbbe ew ele nm saddayk awe na. mokakad hethuwa kyala hithagnna ba

0

Speaker එකෙන් එන ශබ්දයක් නම් එක coil whine නෙමෙයි. Coil whine කියන්නේ psu, gpu වලින් සෘජුවම ලැබෙන ශබ්දයක් ඒවල inductors කම්පනය වෙන නිසා.

මේක සමහරවිට driver issue වෙන්න පුළුවන්, graphic drivers සහ motherboard website එකෙන් audio, chipset drivers සියල්ලම update කරලා බලන්න.

0
Topic starter

Graphic card eka galawala onboard vga eken game gahala bluwa,ethakota nam kisi awulk awe na, mata hithenne graphic card eke thama prashne tyenne kiyala, drivers nm okkama update karla tyenne. brand new card eka masa 8k wage athi..

 

video export karddi nm mokuth wenne na, lokuwata game ekak gahaddi wenne.. wena pc ekaktawath gahala balnna wenawa

Share: