Notifications
Clear all

PSU

2 Posts
2 Users
0 Reactions
145 Views
0
Topic starter

GTX 560 SE (6pin X 2) graphic card එකකට 500W supply එකක් ඇතිද?

processor -Core 2 duo E 8400

Motherboard -G31

Hard disk = 1

DVD RW = 1

 

 

 

2 Answers
0

500W එකක් ගොඩක් දුරට ඇති වෙයි.

කෝකටත් ඔයා මේ Link එකෙන් ගිහීන් ඔයාගේ Computer එකට කොච්චර Watts ගානක Power Supply එකක් ඕනේද කියලා බලාගන්න.

https://outervision.com/power-supply-calculator

තව මේ Video දෙකත් බලන්න.

https://www.youtube.com/watch?v=wG1zmsf9XA4

https://www.youtube.com/watch?v=AY7WG14HY5g

ඔයා Power Supply එකක් කඩෙන් ගන්නවානම් Brand New එකක් ගැනීමේ අවශ්‍යතාවක් නෑ. මොකද ඔය PC එක ටිකක් පරණ නිසා. ඉතින් 2nd Hand එකක් ගත්තට අවුලක් නෑ. ඒත් 2nd Hand parts ගනිද්දී විශ්වාසවන්ත තැනකින් 6-months වගේ Warranty එකක් එක්කම ගන්න.

0
Topic starter

thank you

 

Share: