Notifications
Clear all

PSU ගැන

1 Posts
2 Users
0 Reactions
128 Views
0
Topic starter

අයියේ මගේ 80 plus gold psu ekak thibba eka akunak gahala pichchuna mama ita pase salli madi nisa 80 plus broze ekakata giya mage 80plus gold thyedde current bill eka 2000k withara awe dan 80plus bronze ekak dammata passe current bill eka 3000 payinawa.ane ayi mehema wenne kiyala kiyannakooooo please please...

1 Answer
0

80 plus bronze එකක කාර්යක්ෂමතාවය gold එකකට වඩා අඩු නිසා ටිකක් වැඩිපුර විදුලි නාස්තියක් තියෙනවා. මේ video එක බලන්න.

https://youtu.be/AY7WG14HY5g

හැබැයි විදුලි බිල වැඩි වීමට මෙය එකම හේතුව නොවෙන්න පුළුවන්, ගෙදර වෙනත් උපකරණ වලත් බලපෑමක් ඇති සහ ලංකාවේ විදුලි බිලක unit ප්‍රමාණය වැඩි වෙද්දී එක unit එකක මිලත් වැඩි වෙනවා.

 

Share: