Notifications
Clear all

psu??????

3 Posts
2 Users
0 Reactions
189 Views
0
Topic starter

outervition psu calculater load wattege 366w

recomended psu 417w

me pc ekt coolermaster elite v3 400w athida?

3 Answers
0

මට pc එකේ specs ටික එවන්න.

2, සාමාන්‍යෙන් recommended එකට වඩා ලොකු එකක් දාන්න මොකද තාප හානි වීම, ඒ වගේම ඔයා fans, lights වලට යන ප්‍රමානය එක්ක ඊට වඩා වැඩි වෙන්න පුලුවන් real life. ඒත් ගොඩක් ලොකු එකකට යන්න එපා

 

0
Topic starter

1.ryzen 5 3400g 3.9ghz-1.4v(core performance boost on)

2.corsair vengence lpx 3000mhz 16gb 2 sticks

3.256nvme and 256 sata ssd

4.wlan card

5.3 gfiled solar fan and cpu fan

6.rgb strip 15cm

7.logitech combo keybord mouse

8.24 inch display

9.coolermaster elite v3 400w

mata dagann one asus pheonix gtx 1650 4gb card ek 1685mhz walin run wenn 400w psu ek pramanawathda?

 

 

0

400w නම් ඇතිවෙයි අවම වශයෙන් ඒත් දිගු කාලීන බාවිතයටනම් මදි වෙන්න පුලුවන් ඒ වගේම thermal ප්‍රශ්නත් එක්ක මම නම් කියන්න් ටිකක් ලොකු එකකට යන්න 500W වගේ . බයවෙන්න එපා  500W උනාට හැමතිස්සෙම 500W ගන්නෙ නෑ ඒකට අවශ්‍ය ටික විතරයි ඒකෙන් ගන්නෙ

Share: