Notifications
Clear all

Protect my PC

1 Posts
2 Users
0 Reactions
171 Views
0
Topic starter

හරියට grounded නැති power outlet එකකට pc එක plug කරන එකෙන් components වලට හානියක් වෙන්න පුලුවන්ද? (UPS එකක් තියෙනව)

 

 

 

 

 

1 Answer
0

Ground wire එක භාවිතා වෙන්නේ electric leak, static discharge වලට ආරක්ෂිත පියවරක් ලෙස, ground wire නැතුව pc එකක් වැඩ කරනවා හැබැයි ඉහත ප්‍රශ්නයක් උනොත් හානියක් වෙන්න අවදානම වැඩි වෙනවා. UPS එකක් භාවිතා කිරීමෙන් විදුලි සම්බන්ධතාවයෙන් වෙන්න පුළුවන් ප්‍රශ්න අඩු වෙනවා හැබැයි ground wire තියෙන outlet එකක් භාවිතා කිරීම වඩා සුදුසුයි.

Share: