Notifications
Clear all

Problem about Amperes...

1 Posts
2 Users
0 Reactions
131 Views
0
Topic starter

මගෙ pc එකේ තියෙන්නෙ 420W 250V~ 10A power supply එකක්. මැශින් එක හදල දැං මාසයක් වගේ වෙනව. මන් ඒක ප්ලග් කරල තිබුනෙ 5A 240V~ සොකට් එකකට, දැං ගහල තියෙන්නෙ 10A multiplug එකකට. මට දැනගන්න ඕනෙ කලින් ගහල තිබ්බ සොකට් එක නිසා pc එකට damage එකක් වෙන්න පුලුවන්ද කියලා? ඔයාලගෙ අදහස් වටිනවා...

1 Answer
0

මගේ දැනුමට අනුව නම් ඔයා 5A Socket එකකින 10A ගද්දි එම වයර් රත් විම නිසා නිවසේම විදුලි පද්දියට යම් හානි වීම් සිදු වෙන්න පුලුවන් එ නිසා පර්ගනකය යම් බලපැම් අැති විය හැකි.

Share: