Notifications
Clear all

Power Waste

1 Posts
2 Users
0 Reactions
167 Views
0
Topic starter

450W ක් අවශ්‍යය system එකකට 800W ක PSU එකක් පාවිච්චි කලොත් විදුලිය අපතේ යාමක් සිදුවෙනවා ද?

1 Answer
0

නෑ pc එකට අවශ්‍ය පමනට විතරයි psu එකෙන් current එක ගන්නෙ. ඒත් rating වැඩි එකක් ගත්තොත් efficiency වැඩි නිසා power එක යන ප්‍රමානය අඩුයි.

මේ video දෙක බලන්න

ගැලපෙන Power supply එකක් තෝරගමු

Power Supply Ratings ගැන සිංහලෙන් - Deep Talk

Share: