Notifications
Clear all

Power Voltage Problem

3 Posts
2 Users
0 Reactions
157 Views
0
Topic starter
  1. මගෙ HP ලැප් එකේ INPUT POWER ( 19.5V - 3.33A )

ලැප් චාජරයේ OUTPUT POWER ( 18.5V - 3.5A )

ලැප් එකේ INPUT POWER එකට වඩා චාජරයේ OUTPUT POWER එක අඩුයි,

මේ චාජරය ලැප් එකට Connect කරාට ප්‍රශ්නයක් නැද්ද ? නැත්නම් ලැප් එකේ INPUT Voltage එකට සමාන output power එකක් තියෙන චාජරයක් වෙන්න ඕනිද?

 

 

3 Answers
0

එක laptop එකට ආපු original charger එකද? එහෙම නම් company එකෙන් test කරලා ඒවන නිසා ප්‍රශ්නයක් නැහැ. ඒ පොඩි voltage & current වෙනස ලොකු අවුලක් නැතුව ඇති හැබැයි හරියටම match වෙන එකක් ගන්න එක වඩා හොඳ වෙයි

0
Topic starter

ow meka original charger ekk

but lap ekta connect karama lap eka slow venava lag venava, battery eken use karddi ehema aulk na speed

 

0

Windows control panel>hardware & sounds>power options එකේ change plan settings එකට ගිහිල්ලා restore default settings for this plan කරලා බලන්න. තව එතැන් වෙනත් high performance power plans තිබේ නම් ඒවා select කරලා බලන්න. ඔයාගේ laptop brand එකට වෙනම control panel software එකක් ලැබෙනවා නම් එකේ power plans මාරු කරලා බලන්න.

Laptop එක warranty යටතේ නම් shop එකට කතාබහ කරලා බලන්න.

Share: