Notifications
Clear all

power suppy

5 Posts
3 Users
0 Reactions
192 Views
0
Topic starter

core 2 duo , G41M mother board , ekata vga ekak nathuwa 450 w power supply ekak awulak nadda,passe upgrade karanna adahasak thiyenawa

hdd 1

5 Answers
0

450watt psu එකක් ප්‍රම්නවත් වෙයි හැබැයි PC එකට අවශය watt ගණන හරියටම බලන්න මේ website එක භාවිතා කරන්න.

https://outervision.com/power-supply-calculator

 

 

0
Topic starter

mm baluwa w 250 withara calculate wenne habay passe vga ekak thawa mother board change karanna adahasak thiyenawa

 

0

එහෙනම් 450 watt psu එකක් ගන්න එක හොදයි, ඉදිරියට උපරිම rtx 2060 වාග් graphic card එකකට යන්න පුළුවන් වෙනවා.

0

mage pc eke ryzen 5 1600 cooling fan 3 ssd ekai hard disk ekai thiyenne. rtx 2060 graphic card ekak ganna inne 400w power supply ekak thiyenne eka maru karanna oneda

 

0

@shehan-chathuranga ඉහල සදහන් outervision website එකේ ඔයාගේ pc parts ටික enter කරලා ලැබෙන Recommended PSU Wattage ප්‍රමණය ඔයාගේ power supply watt ගානට වඩා අඩුයි නම් power supply මාරු කරන්න ඕනි නැහැ .

Share: