Notifications
Clear all

power supply unit 600w

4 Posts
4 Users
0 Reactions
153 Views
0
Topic starter

Brother Mage PC eke power supply unit eke unbranded 600w normel eke me daws tike gedara nisa PC eke godk wela on eke thiyenawa torrent download krnawa nam dawas 2ka 3na wage on eke thiyenawa er nisa gedara electicity bill eke 6000kin wage wadi wela thiyenawa. branded hoda power supply unit eke dammoth me prashne hariyaida ?

4 Answers
0

ඔයා කලින් PC එක කොච්චර වෙලාවක් පාවිච්චි කරාද දැනට සාපේක්ශව?

Download කරද්දි මොනිටර් එක off කරල තියන්න.

ලොකු VGA එකක් නැති නිසා Rs.6000 ක් විතර නම් වැඩි වෙන්න අමාරුයි. සමහර විට හොද PSU එකක් දැම්මොත් efficiency එක වැඩි වෙයි. හැබැයි සමහර විට PC එකටම නොවෙන්න පුලුවන් වැඩිපුර කරන්ට් එක යන්නෙ. ගෙදර වෙනත් විදුලි උපකරන ගැනත් බලන්න.

0
Quote from Chathura Rathnayake on November 5, 2020, 9:53 am

Brother Mage PC eke power supply unit eke unbranded 600w normel eke me daws tike gedara nisa PC eke godk wela on eke thiyenawa torrent download krnawa nam dawas 2ka 3na wage on eke thiyenawa er nisa gedara electicity bill eke 6000kin wage wadi wela thiyenawa. branded hoda power supply unit eke dammoth me prashne hariyaida ?

හොදම දේ තමා මාරු කරන්න කලින් ඔයාගෙ  පpc එක on හා off කරල power usage එක check කරල බලන්න.
ඒ කියනෙ 1Kwh එකක්නෙ unit එකක් ඒ වගේම meter එකේ කැරකෙන එකක්නම් ඒකෙ කියල තියෙනව වට කීයක් ගියාමද 1Kwh එකක් යන්නෙ කියල. ඒකෙන් වට ගාන calculate කරල බලන්න. එතකොට pc එක කොච්චරක් වෙලා දැම්මොත් unit එකක් යනවද කියල හොයාගන්න පුලුවන්.
සාමාන්‍යෙන් gold rating වගේ efficiency rating එකක් තියෙන ඒවල power usage එක අඩුයි unbranded වලට වඩා

0
Topic starter

ok brother mn balannam
kalin masa wala man gedara hitiye weekend dan gedarama inna nisa pc eke use wenawath wadi
mn balnnam meter eke check karala thanks

0

80 PLUS rated PSU එකකට යන්න. මේ PSU එකෙන් ගොඩක් Wastage එකක් යනව වගේ. @chandula කිව්ව වගේ Meter reading එක අරන් බලන්න.

හැබැයි ඔයාගෙ CPU එක මොකක්ද බලන්න. පරණ CPU - VGA නම් ගොඩක් power යනව සාපේක්ෂව.

 

Share: