Notifications
Clear all

power supply unit

2 Posts
2 Users
0 Reactions
175 Views
0
Topic starter

අපි pc එකක් build කරද්දි ඒකට ඕන power consumption එකට වඩා වැඩි power supply එකක් දැම්ම කියල අපි build කරන pc එකේ components  වලට බලපෑමක් තියෙනවද?

Ex:350w power consumption එකක් තියෙන pc එකකට future updates ගැන හිතල 550w power supply එකක් දැම්මොත් ඒක pc එකේ තියෙන අනිත් components වලට හානි වෙනවද?

2 Answers
0

නැහැ. අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි උනා කියල ගැටළුවක් නැහැ. එකම දේ Current Bill එකට බලපාන එක විතරයි. අඩුවෙන් දැම්මොත් තමයි PC components වලට ගැටළුවක් වෙන්නෙ.

upgrade කරන්න හිතන් හදනවනම් මේ විදිහට වැඩි Capacity Power supply එකක් ගන්න එක ගොඩක් හොද ආයෝජනයක්.

0
Topic starter

Motherboard එකක processor socket එකේ ටිකක් ලොකු pin damage එකක් උනොත් ඒක ආයෙ fix කරල processor එක fix කලොත් processor එක damage වෙයිද?

 

Share: