Notifications
Clear all

Power supply sound

4 Posts
3 Users
0 Reactions
158 Views
0
Topic starter

man gaawa thiyenne corsair TX650M ekak maaru karala maasa dekak wage eeke samahara welaawata athulen chiri chiri gaala saddayak awilla ee sadde thapparen wage nathara wenawa kalin thibbe ekath ohommamai wunee eeka nisai maaru kalee eeka Corsair CX750 ekak eeketh ohommamai wunee meeka wenne mokada kiyala kiyanawada pc ekata hoda nadda?

4 Answers
0

PSU fan එකෙන් එන ශබ්දයක් නෙමෙයි කියලා sure ද? Electrical ශබ්දයක් නම්

  • Gaming/rendering වගේ load වෙලාවට ද එන්නේ?
  • ගෙදර වෙන plug point එකකට ගහලා බලන්න wiring ප්‍රශ්නයක් ද කියලා
  • UPS එකක් තියෙනවා ද?

 

0
Topic starter

fan eken nemei kiyala shuwar, ups ekak thiyanawa , ehema welaawak kiyala nomal ekee thiyanakotath enawa , wena plug ekakata gahuwath ehema thamaa

0

mageth thiyenne corsair 550yak eketh hitapu gaman ehema saddayak env habai e ekkama ceiling fan eketh ehema saddayak env AC current eke prashnyak wenna athi eka nam, mt danaganna one eka power supply ekata prashnayk weid kiyla

0

@supun-kavinga

ඔයාලා දෙන්නටම තියෙන්නේ coil whine issue එකක් වගේ. Electrical system වල Inductors, transformers හරහා electricity යද්දී ඒවා කම්පනය වෙන්න, එකෙන් නිපද වෙන ශබ්දය coil whine විදිහට හදුන්වනවා (උදාහරණ video). මේක power supply, graphic card වල තියෙන සාමාන්‍ය දෙයක්. සමහර models වල අනුව මේ ශබ්ද වැඩි හෝ අඩු වෙන්න පුළුවන්.

Coil whine එක power supply එකට හානියක් නැහැ හැබැයි ශබ්දය අපිට කරදයක් වෙන්න පුළුවන්. ගොඩක් හොදට හදපු models වල මේ ශබදය අඩුයි.

Share: