Notifications
Clear all

Power supply problem

1 Posts
2 Users
0 Reactions
169 Views
0
Topic starter

මගේ processor එක Ryzen 5 1600

Motherboard එක Ab350m-hdv

500w 80+ power suply එකක් අලුතෙන් ගත්තෙ. මේ power suply එක use කරේ දවස් 2ක් වගේ. Pc එක use කරද්දි නිකන්ම off උනා. On කරද්දි CPU fan එක විතරක් spin වෙලා නතර වෙනවා. මෙහෙම වෙන්න හේතුව මොකක්ද?

1 Answer
0

Power supply cables සියල්ලම ගලවලා නැවත ගහලා බලන්න. සමහර විට faulty power supply එකක් වෙන්න පුළුවන්, දත්ත shop එකට කතාබහ කරන්න.

Share: