Notifications
Clear all

Power supply off button

1 Posts
2 Users
0 Reactions
209 Views
0
Topic starter

Power supply eke piti passe thiyena switch eka pc eka off karaddi e switch ekenuth vahanna oneda.

1 Answer
0

නැහැ. Power supply එකේ තියෙන Switch එක තියෙන්නෙ අවශ්‍ය නම් එතනින් Power Off කරගන්න Option එකක් විදිහට. සාමාන්‍යෙන් PC එක OFF කරල තියෙද්දි (රෑට - නැත්නම් දවස් දෙක තුනකට වගේ) Wall socket එකෙනුත් OFF කරන්න.

Standby තියෙනව කියන්නෙ PSU එකේ Circuit වලට Power එක එනව කියන එක. ගොඩක් කල් On එකේ තියෙනවට වඩා ඒවට යම් Rest එකක් අවශයයි.

Share: