Notifications
Clear all

Power Supply/Mother Board,

4 Posts
4 Users
0 Reactions
163 Views
0
Topic starter

Magawa tiyenne i3 3rd gen,H61 Gigabyte ,8gb ram VGA ON BOARD pc ekak

2018 Hard ekak damma aluten damage wela kiyala

2019 December wala motherboard ekak damma second hand

Dan blue screen enawa digatama

yalwekge pc ekakata RAM 2, Hard disk ekai setkarala baluwa

Ram 2 awulak na kiyala tamai terune,hard disk eka repair karanna kiyala msg ekak awa eketh

Mokakda Karanna sudusu kiyala,kiyanna puluwanda?

Meka Prashna pathhtharayak kiyala hitei!!

 

4 Answers
0

hi

full format the hardisk and  try to re install the windows,

 

0
Topic starter

Hi

Okkoma karala baluwa Karan

Hard disk eka full mormat kara

Windows 10 remove karala 8.1 damma

Et blue screen enawa

Mother board ekak dala Hard disk ekak dala balanna tamai kalpanawa

Onex.lk eken Mother board ekak ganna inne

ehema hondaida?

 

Thanks

 

0

CrystalDiskInfo කියනසොෆ්ට්වෙයා එක දාගෙන hard එකේ health එක පොඩ්ඩක් චෙක් කරල බලන්න.

0
Quote from Nalinda Pushpakumara on June 3, 2020, 9:30 am

Hi

Okkoma karala baluwa Karan

Hard disk eka full mormat kara

Windows 10 remove karala 8.1 damma

Et blue screen enawa

Mother board ekak dala Hard disk ekak dala balanna tamai kalpanawa

Onex.lk eken Mother board ekak ganna inne

ehema hondaida?

 

Thanks

 

hard එකේ අව්ලක් නම් @senuka-x කිව්ව වගේ crystal disk එකෙන් check කරන්න

අනික් ප්‍රදානම දේ power supply එකට කොච්චර කල්ද ඒක check කරාද ? සමහර වෙලාවට ඒකෙ ප්‍රශ්නයක් වෙන්න පූලුවන්. මගෙත් එක කාලයක් hard drive දෙකක් අව්ල් ගිය power supply එක issue එකක් ඇවිත්.  ඔයා pc එක හෝ power supply එක විතරක් අරන් pc repaire shop එකක්ට ගිහින් ඒක check කරගන්න. එයාල ගාව check කරන devices තියෙනව. ගොඩක් වෙලාවට ඒකෙ issue එකක් ඇත්තෙ. ඒක check කරගන්නකන් pc එක දාන්න එපා මොකද hard එක තියෙන එකත් තියෙන ටිකත් අව්ල් වෙන්න පුලුවන්

Share: