Power Supply heat
Mage power supply eka tikak wela use karagena yaddi supply eka heat eka enna enna wadi wenawa
Ehema wenna ai?
Ehema weddi machine eka use karanna hoda nadda?
Ehema wenna supply eka awulak hinda da?
Rig eka gana Full details dennako
Intel Pentium D CPU 3.40GHz 3.39 GHz
RAM 4GB
Graphics NVIDIA Geforce GTX 560ti 1GB
500w Gaming Power Supply
රත් වෙනව කියල කියන්නෙ ඇයි? ගොඩක් දැනෙන තරමට heat වෙනවද? සාමානයෙන් power supply එකක heat output එකක් තියෙනව. ඒ නිසා තමයි FAN එකක් දාල තියෙන්නෙ. හැබැයි වැඩ කරද්දි ගොඩක් Heat වෙනව නම් Power supply එක මාරු කරන එක හොදයි අනික් parts වලට හානි වෙන්න කලින්.
Hmm thank you ayye
ayye mage pc eka tibbe 300w normal power supply ekak eka ain karala geming 500w power supply ekak haikara vga ekata wenama power eka danna ona nisa eka hinda ehema heat wenawa da.
Meke tibbata wada wadi voltage ekak tiyana power supply ekak hia karanisa ehema heat wenawa da.
රත් වෙනව කියන්නෙ OFF වෙනවද? නැත්නම් exhaust එකෙන් ගොඩක් රස්නෙ හුළං එනවද?
මේ software එක download කරගෙන CPU temp බලන්න. http://openhardwaremonitor.org
Off wenne nan na tikak witara rasni hulan enawa casing eka power supply eka tiyana hariya godak rathwenawa
CPU temperature eka 55.5 °C wage yanawa ayye
Open hardware monitor software ekata thank you
- 13 Forums
- 5,970 Topics
- 17.6 K Posts
- 0 Online
- 27.1 K Members