Notifications
Clear all

Power supply fan change

1 Posts
2 Users
0 Reactions
143 Views
0
Topic starter

මගේ power supply  එකේ fan එක  ටිකක්

ශබ්දය වැඩි, වෙන fan එකක් එකට හයි කරොත් ප්‍රශ්නයක් වෙයිද power supply  එකේ heat එක⁣ට සහ performance  වලට

1 Answer
0

දැනට තියෙන fan එකට වඩා හොඳ fan එකකට මාරු කරොත් ප්‍රශ්නයක් නැහැ හැබැයි fan මාරු කරන්න power supply ගලවන එක අවදානම් වැඩක්. Power supply විදුලියෙන් විසන්ධි කරත් ඇතුලේ capacitors වල විදුලිය රඳා පවතින්නේ පුළුවන්. හොඳ විදුලි කාර්මික දැනුමක් තියෙනවා නම් පමණක් මේක කරන්න.

Share: