Notifications
Clear all

POWER SUPPLY EKE VOLTAGE PROBLEM

3 Posts
2 Users
0 Reactions
150 Views
0
Topic starter

1. m laga tinne corsair VS650 psu ekk. me vidiyata awla ave lagadi. mulin awlk une na. photos deke vidiyata pennanva. mekata hethuva danna kenek help ekk denna

3 Answers
0

පේන විදිහට power supply එකෙන් over voltage එනව පුලුවන් තරම් ඉක්මනට power supply එක check කරගන්න

0

මේකෙ තියෙන විදිහට 5v line එකෙන් 9v එනව මේක නම් ගොඩක් හොද නෑ specially hard drive වලටත් ඒක නිසා change කරගන්න check කරල

0
Topic starter

OK "Chandula-Pc guide " thank you very much

Share: