Notifications
Clear all

power supply eka kaka current bawithaya sambandayen

1 Posts
2 Users
0 Reactions
171 Views
0
Topic starter

328 w ona computer ekakata 400w power supply ekak dala

 

ekadigata pawichchi karoth current eka use wenne

400w h-1 da 328 wh-1

1 Answer
0

Power supply එකකින් computer එකට ඒ අවස්ථාවේදී අවශ watt ප්‍රමාණය විතරයි ලබා දෙන්නේ. Power supply එකක watt ප්‍රමාණය කියන්නේ දෙන්න පුළුවන් උපරිම watt ප්‍රමාණය විතරයි.

Share: