Notifications
Clear all

Power supply damage

2 Posts
3 Users
0 Reactions
190 Views
0
Topic starter
  • මගෙ PC එක  එක සැරයක් ඕන් කරන්න හදද්දී සද්දයක් එක්කම power supply එක ගියා. ආයෙ වැඩ කරන වෙන power supply එකක් දැම්මට පස්සෙ pc එක on වෙනව . ඒත් කිසිම දෙයක් මොනිටර් වෙන්නෙ නෑ . කීබෝඩ් ,මවුස් වල ලයිට් වත් වැඩ නෑ . Onboard graphics එක ගිහින් වත්ද
2 Answers
0

Onboard graphic එන්නේ cpu එකේ built-in, ඒ නිසා cpu එකට හානියක් උනොත් තමයි onboard graphics වැඩ නැත්තේ. හැබැයි මෙතනදී ඔයාගේ display සහ usb ports ටික වැඩ නැති නිසා සමහරවිට motherboard එකේ අවුලක් ඇත්තේ. වෙනත් motherboard එකක් දාලා බලන්න

0

අලුතින් දාපු psu එකේ watt ගාන මදිද කියලත් බලන්න

Share: