Notifications
Clear all

Power supply calculator vs nvidia recommended

4 Posts
3 Users
0 Reactions
155 Views
0
Topic starter

Intel core i5 6500/ 16 gb ram (2*8gb) / msi Gtx 970 twin frozer / sata 1tb hdd/ 6* rgb fans .

power supply calculator ekata pc eke components dala calculate karaddi

 

Load Wattage:331 W
Recommended UPS rating:650 VA
Recommended PSU Wattage:381 W

+3.3V +5V +12V
9.5 A 6.7 A 22.1 A
65 W 266 W

mokadda hariyatama hariyana psu watt gana...?

4 Answers
0

Oya ampires gaana denna puluwan ekak ganna. Okethiyena widihata watt 381 ta wada wadi onema ekak.

0
Topic starter

Vga card eka gtx 970 - ( 500w ) recomended kiyala tiyenawa.   500w psu ekak ethida anit component wedakarannat ekka

 

0

මේක ගොඩක් දෙනෙක් පැටලෙන තැනක්.  Nvidia site එකේ GTX 970 page එකේ තියෙන්නෙ recommended 500W කියල. සාමානයෙන් අපිත් කියන්නෙ මේකම ගන්න කියල අලුත් Cards වලදි. මොකද මේක තමයි Safe margin එක ගොඩක් දෙනෙකුට.

නමුත් ඔයාගෙ මේ Result එක බොහොම ලේසියෙන් පැහැදිලි කරන්න පුලුවන්. මේ Nvidia specification page එකේ පහලින්ම තියෙනව මෙන්න මෙහෙම

** Recommendation is made based on PC configured with an Intel Core i7 3.2 GHz processor. Pre-built system may require less power depending on system configuration.

මෙතනදි කියල තියෙන්නෙ මේ PSU එක i7 system එකක් තියෙන system එකකට තමයි recommend කරල තියෙන්නෙ කියල.

ඒ නිසා කෝකටත් Safe වෙන්න 500 watt යන්න පුලුවන්. නැත්නම් 450w එකක් ඇති.

0
Topic starter

thnx

 

Share: